master
New Page 1

සන්තිකා දැඩි සත්කාර ඒකකයට



2016 12 27 03.55 PM -  4359 යි

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ Susanthika Jayasinghe හදිසියේ රෝගී වීම නිසා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තියෙනවා.

ඩෙංගු උණ රෝගය උත්සන්නවීම නිසයි ඇයව මෙලෙස අද දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර තියෙන්නේ.

දියතලාවේ පැවැති උත්සවයකට එක්වීමට ඇය ඊයේ එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් ඒ අවස්ථාව වන විටත් ඇය උණ රෝගී තත්ත්වය පසුවූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com