master
New Page 1

රවිරාජ් ඝාතන නඩුවේ තින්දුවට එරෙහිව අභියාචනාවක්


2016 12 27 12.05 PM -  555 යි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ, තම ස්වාමිපුරුෂයාගේ ඝාතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ කොළඹ මහ අධිකරණය විසින් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බව ප්‍රකාශ කර, මෙම ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස සිටි පුද්ගලයින් 05 දෙනාව නිදහස් කරන ලදි. මෙවැනි පසුබිමකදී, අදාල තීන්දුවට එරෙහිව, සති දෙකක කාලයක් තුල අභියාචනාවක් ඉදිරිපත් කරන බව රවිරාජ්ගේ බිරිඳ වෙනුවෙන් ඉදිරිපත්වී සිටින නීතිඥ්‍යයා ප්‍රකාශ කර ඇත. ඒ අතරම, මෙම තින්දුව සම්බන්ධයෙන් මීට පෙරම දේශපාලඥයින් දැඩි විරෝධය දක්වමින් සිටින බව සඳහන් කල යුතුය.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -Political justice, Judicial politics, Politicized justice, Justified politics....mm..mm well, what is the right term to use?
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com