master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ලංකාවෙි උසම සන්නිවෙිදන කුළුණ කඩාවැටෙි


2016 12 27 10.05 AM -  4907 යි

යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ලංකාවෙි උසම සන්නිවෙිදන සමිප්‍රේෂණ කුළුණ කඩාවැටෙි.

ඊයේ සවස 03.30 පමණ යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොමි ආයතනයට අයත් සන්නිවෙිදන කුළුණ අළුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවෙිදී එම කුළුණ කඩාවැටී ඇති අතර, ඉන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව අප වාර්ථාකරු පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com