master
New Page 1

පෞද්ගලික මාධ්‍ය වලට පොලීසිය පිළිබඳව පුවත් ලබා නොදෙන ලෙසට පූජිතගෙන් නියෝග


2016 12 26 08.07 AM -  972 යි

පොලිස් මූලස්ථානයේ පවත්වන කිසිඳු රැස්වීමක් සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත ආරාධනා නොකරන ලෙසටත් තවද පොලීසිය සමිබන්ධ පුවත් රාජ්‍ය ආයතන වෙත හැර කිසිඳු මාධ්‍ය ආයතනයක් වෙත ලබානොදෙන ලෙසට පොලිස්පතිතුමන් විසින් නියෝග කර ඇති බවත්, පසුගිය දිනෙක රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිතුමන් හට දුරකථන ඇමතුමක් ලැබීම පිළිබඳව මාධ්‍යවල පලවූ පුවත්, මෙම සිදුවීමට හේතුව වී ඇති බවට පලවී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com