master
New Page 1

මහවිරු සොහොන් බිමි පුන්‍යභූමි ලෙස නමිකරයි.


2016 12 26 07.50 AM -  2207 යි

2016.12.24 දින 0430ට පමණ කිළීනොචිචි දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමෙිදී මහවිරු සොහොන් බිමි සියල්ල පුන්‍යභූමි ලෙස නමිකිරීමටත් තවද පෙරනිමි නිවාස ජනතාවට ජීවත් වීමට නුසුදුසු බවටත් ඒකමතිකව තීරණය කර ඇති බවට පලවී ඇත. (මෙය තිනකුරල් පුවත්පතෙහිද පිටු අංක - 01හි පලවී ඇත.)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com