master
New Page 1

දෙමළ ජාතික සන්ධානයේ සියළු මන්ත්‍රීවරුන්ට ආර්.සම්බන්ධන්ගෙන් නියෝගයක්!


2016-12-23 09.55 AM -  699 යි

2017.01.08 වන දින කොළඹට රැස්විය යුතු බවට ආර්.සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනාට නියෝග කර ඇත. 2017.01.08 වන දින කොළඹදී රැස්වීමක් පැවැත්වීමට නියමිත බැවින්, ඔහු මෙම නියෝගය කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

කොළඹ මාර්කස් ෆර්නෑන්ඩෝ මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com