master
New Page 1

දරුවන් සත් දෙනකු වැදූ අම්මාට අවසානයේ උරුම උන තැන - වීඩියෝ


2016-12-22 10.10 AM -  1540 යි

දරුවන් 7 දෙනෙකු මෙලොවට බිහි කළත් පිළිසරණක් අවැසි මොහොතක මෙලොව තනිවූ අසරණ මවක් පිළිබඳ පුවතක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.

දරුවන් හත් දෙනෙකුට ජීවය දුන් ඇය තම වත්කම් සියල්ල වැඩිමහල් දියණිය නමට පවරා අවුරුදු 91ක් වන ඇයගේ තම නිවසේ ජීවත්ව ඇති බව සදහන්.

පසුගිය දිනක වැඩිමහල් දියණිය විසින් තම මව ඇගේ තවත් දියණියකගේ නිවස අසළ දමා ගොස් තිබු අතර පසුව එම දියණිය විසින් මව බණ්ඩාරගම පොලිසියට රැගෙනවිත් ඇත්තේ මව රැකබලා ගැනීම සදහා තමන්ට වත්කමක් නොමැති බව පවසමින්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com