master
New Page 1

වඳුරඹ ප්‍රදේශයේ කාන්තාවකගේ අහවල් තැනින් කිරිපිටි පැකට් දෙකක් මතුවේ


2016-12-14 12.40 PM -  4114 යි

කාන්තාවක් විසින් කරපු අමුතු අකාරයේ සොරකමක් පිළිබඳව ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මේ සොරකම සිදුව තිබෙන්නේ ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් තුළදීයි.

සොරකම කරන ලද  කාන්තාව විසින් සිය කකුල් දෙක අස්සේ කිරිපිටි පැකට් දෙකක් සඟවාගෙන තිබෙනවා.

එලෙස කිරිපිටි පැකට් දෙකක් කකුල් දෙක අතරේ සඟවා ගන්න ආකාරය එම වෙළඳසැලේ හිමිකරු විසින් දැක තිබෙනවා.

CCTV කැමරා පද්ධතියෙනුයි වෙළඳසැලේ හිමිකරු මේ සොරකම දැක තිබෙන්නේ.

අදාළ කාන්තාව 24 හැවිරිදි දෙදරු මවක්ය.

එම කාන්තාව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව රක්ෂිත බන්ධානාගාර ගතකර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com