master
New Page 1

පට්ට කෑල්ලක් මොදර පාලම යට මැරිලා


2016-12-08 11.27 AM -  4477 යි

පානදුර දුම්රියපළ අසල මෝදර පාලම යට හොඳට ඇඳ පැළඳගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.කළු ජීන්ස් කලිසමක් ඇඳ සිටි ඇය වටිනා රට සපත්තු ජෝඩුවක් පැළඳගෙන සිටි බවත් වයස අවුරුදු 35ක් පමණ බවත් පොලිසිය කියයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com