master
New Page 1

කුණු ලොරියේ තියෙන ඇඹරුම් යන්ත්‍රයකට අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී බේරුණු පුංචි දරුවා


2016-12-08 09.45 AM -  1361 යි

ඉන්දුනීසියාවෙන් වාර්තා වුණු හිත කම්පා කරවන සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ.

උපන් හැටියේ දරුවෙක්ව, කුණු ගොඩක ගිහින් දාල.

කුණු ලොරියේ තියෙන ඇඹරුම් යන්ත්‍ර කොටසට අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී පාරේ හිටපු කෙනෙක් තමයි දරුවාව දැකල තියෙන්නේ.

හිතාගන්න බැරි විදිහට ජිවිතේ බේරාගත්තු මේ පුංචි එකා මේ වෙද්දී ඉන්නේ රෝහලක.

මෙයාව එපා කියල මැරෙන්න දාපු අම්මව හොයන්න මේ වෙද්දී පොලිසිය වෙහෙසෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com