master
New Page 1

පෙම්වතා බාල වයස් පෙම්වතියගේ පතිවතට කෙළිය හැටි


2016-12-06 02.00 PM -  3978 යි

පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් බාල වයස්කාර පාසල් දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත මහව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන මහව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට(7) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (4) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත රුණේ මහව, හල්මිල්ලෑව ප්‍රදේශයේ අවුරුදු 22ක තරුණයෙකි.

වින්දිත දැරිය අවුරුදු 16ක පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් වන අතර ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා මහව රෝහලට ඇතුළත් කර තිබේ.

කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවක් හමුවේ මෙම පුද්ගලයා මෙම දැරිය සමඟ ලිංගිකව සිටිමින් ඇයව දූෂණය කර ඇති අතර මේ පිළිබඳ දැරියගේ මවුපියන්ට දැනගන්නට ලැබී ඔවුන් විසින් මහව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මහව පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

  ඔබේ අදහස්
Nme - sanatorium
Message -55014340
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com