master
New Page 1

ගල්කිස්සෙ පොට් එකක් වටලා ඇන්ටි පාරක් හා නාබර බඩු දෙකක් අල්ලයි


2016-12-06 12.03 PM -  6673 යි

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සේවය කළ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ගල්කිස්ස, ටෙම්පල් පාර ප්‍රදේශයේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත් අතර අද (06දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25,28 හා 45 යන වයසේ පසුවන කාන්තාවන් බවද පොලීසිය සඳහන් කරයි.

  ඔබේ අදහස්
Nme -
Message -නන්ගිලාගේ නම්ඛර් සහා පෝටෝ
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com