master
New Page 1

කුරුණෑගල අයියා තම එකකුස උපන් නංගි සමග යහන් ගතවෙලා - කාලයක් ගතවූ පසු දෙමාපියන්ට මාට්ටු වෙලා


2017-02-17T13:02 -  3237 යි

අයියා කෙනෙක් තමන්ගේ නැගණියව අපයෝජනය කරන්න හැදුවා කිව්වොත් ඒක මොනතරම්නම් සල්ලාල ගතියක්ද කියන එක හැම හිතකටම දැනෙන දෙයක්.

ඒ විදිහේ කතාවක් කුරුණෑගල පොල්ගහවෙල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

මෙම පුද්ගලයා විසින් තමන්ගේ නැගණියව අවස්ථා කිහිපයකදීම අපයෝජනය කරන්න උත්සහ කරලා.

මේ ගැන තමන්ගේ අම්මට තාත්තට කියන්න බයවුණු නිසා කාලයක ඉඳන් තමන්ගෙම අයියගේ කරදර විඳගෙන ඉන්න සිද්ධවෙලා.

දිනක් යාළුවෝ කට්ටියක් එක්ක සාදයකට ගිහින් මත්පැන් පානය කරලා ආපු 25 හැවිරිදි අදාල තරුණයා විසින් නිවසේ සිටි නැගණියට කරදර කරලා.

එය ඉවසාගත නොහැකි තැන දෙදෙනා අතර ගැටුමක් ඇතිවෙලා.

අසල්වාසීන්ද පැමිණ මේ ගැන හොයා බලද්දියි කාලෙක ඉඳන් සිද්ධවුණු මේ සල්ලාල වැඩේ ගැන එයාගේ අම්මයි තාත්තයිත් දැනගෙන තියෙන්නේ.
දෙදෙනාම රැකියාවට යන නිසා මේ දේවල් ගැන නොදැන සිටි බවයි ඔවුන් කියලා තියෙන්නේ.

ඔවුන්ගේ අසල්වාසියෙකු අපිට කිව්වේ මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න කියලා කිව්වත් ඔවුන් එසේ කරන්නටද කැමති වුණේ නැහැ කියලයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com