master
New Page 1

වදින්න ගිය දේවාලේ ඇගට කඩාවැටෙයි


2017-02-17T13:00 -  354 යි

වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි එංගලන්ත ජාතිකයන් දෙදෙනෙකු මතට පොල් ගසක් වැටීමෙන් තුවාල ලැබූ ඔවුන් නවලෝක රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (16) සිදුවූ මෙම සිදුවීමෙන් එංගලන්ත ජාතික කානත්වක් හා පිරිමි පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත.

ඔවුහු අවුරුදු 44 හා 64 වියේ පසුවන්නන් බව පොලීසිය ප්‍රකාශ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com