master
New Page 1

පොලිසියේ පුටු අලුත් වෙයි


2017-02-17T11:37 -  329 යි

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම උසස්වීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com