master
New Page 1

බදුගෙවන ජනයාගේ මුදලින් මීගමුව නගර සභාවේ ලොක්කන් සැමට ශිතල කාමර


2017-02-17T10:33 -  372 යි

මීගමුව නාගරික කොමසාරිස් පාලනය විසින් දිගින් දිගටම මූලික සේවා පහසුකම් වලට අධික මුදලක් අයකරමින් නගර සභාවේ ආදායම වැඩිකරගැනිමට පියවර ගන්නා අතරේ නගර සභාවේ සියළුම උසස් නිළධාරින්ගේ අංශ මේ වන විට වායුසමනය කොට ඇතැයි වාර්ථා වේ.

රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මං තිරුව භාවිතා කරනු ලබන මීගමුවේ බදුගෙවන ජනයා හට එහි වාර්ෂික මුදල රුපියල් 1000 කින් වැඩිකිරිමට පියවර ගෙන තිබුණ බව අප දැනටමත් හෙළිකොට තිබේ.

මීපුර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com