master
New Page 1

බස් රථ අනතුරින් දෙදෙනෙකුට බරපතලයි


2017-02-16T00:05 -  339 යි

මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් විසිපස් දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

එකම දිසාවට ධාවනය වු බස් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිඛෙනවා.

ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com