master
New Page 1

අම්මයි දුවයි පෙම්වතුන් සමඟ එකම ලැගුම්හලේදී සැප අරන් එද්දී මුහුණට මුහුණ හමුවෙයි!


2017-02-15T13:40 -  2177 යි

ඊයේ (14) වැලන්ටයින් දවසේ කඩුවෙල පැත්තේ ලැගුම්හලක සිදු නොවිය යුතු සිදුවීමක් සිද්ද වෙලා තියෙනවා.

උදෑසන උපකාරක පංතියකට සහභාගී වීමට යන්න ඕන කියලා ගෙදරින් එලියට බැහැලා ආපු 19 හැවිරිදි නිරාෂා සිය පෙම්වතා සමඟ කඩුවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ලැගුම්හලකට ගියේ කම් සැප විදින්න බලාගෙන. පෙම්වතා සමඟ කාමරයේ පැය තුන හතරක් පමණ ගතකරපු නිරාෂා කාමරෙන් එලියට එනකොට් දැකපු දෙයින් එයාගේ එයාගේ ජීවිතේම එපා වෙලා.

තාත්තා රට ඉන්න නිසා කාලයක ඉදලා ගෙදර අඩුපාඩු හොයලා බලපු ඥාති සහෝදරයත් එක්ක අම්මා එහා කාමරෙන් එලියට එනකොට නිරාෂට තමන් ඉන්නේ කොතනද කියන එකත් අමතක වෙලා. වෙච්ච දෙයින් අම්මයි නිරාෂයි දෙන්නම ගොඩක් කම්පනේට පත්වෙලා හයියෙන් කෑ ගහලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි උනේ.

හෝටලේ කළමනාකාරීත්වය මැදිහත්වෙලා දෙපාර්ෂවයම හෝටලයෙන් පිටත් කරලා යවන්න හදනකොට අම්මටයි දුවටයි වඩා පෙම්වතුන් දෙන්නා බයවෙලා හිටියා කියලා තමයි සිද්ධිය දැකපු අය කියන්නේ.

කෙසේ වුවත් මේවා හොද පාඩම්. රස කරලා කුණු දාලා මේ සිදුවීම අපිට ඔබට කියන්න පුළුවන්. ඒත් අපි කතා කරන්නේ ඒ කුණු රසය ගැන නෙමෙයි. මේ රට අද වෙනකොට පත් වෙලා තියෙන තැන ගැනයි අපට ඔබට කියන්න අවශ්‍ය. සිදුවීම ඊයේ දහවල් 2 පමණ කඩුවෙල නගරයේදීය.

පුද්ගල නාමය මන:කල්පිතය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com