master
New Page 1

අද වැලන්ටයින් එකට නොමිලේ ඩේටා.


2017-02-14T08:00 -  503 යි

ල‍ංකාවේ වැඩිම දෙනෙකු බාවිතා කරන අන්තජාල සබදතාවය හිමි ශ්‍රී ල‍ංකා ටෙලිකොම් සමාගම ආදරවන්තයින්ගේ දිනය පුරාවට සමාජජාල වෙබ් අඩවි තුල මදි නොකියන්න සැරිසරන්න නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාතමක කරනු ලබනවා.

ඒ අනුව සමාජ ජාල වෙබ් අඩවි 12 ක් සදහා වැය වෙන ඩේටා අද දිනයේ ( පෙබරවාරි 14 ) නොමිලේ ලබාදෙයි. ඒවා නම්,

ෆේස්බුක් - facebook
ට්විටර් - twitter
ලින්කිඩ් - Linkedin
ගූගල් ප්ලස් - google+
යූටියුබ් - youtube
ඉන්ස්ටග්‍රෑම් - instagram
ටම්බ්ලර් - tumbler
ෆ්ලිකර් - flickr
ට්විච් - twitch
වයින් - vine
රෙඩ්ඩිට් - reddit
පින්ටරෙස්ට් - pinterest

මෙම වරප්‍රසාදය Entree & Abhimaana යන පැකේජ සදහා අදාල නොවන අතර අනෙකුත් SLT පැකේජ සියල්ලට වල‍ංගු වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com