master
New Page 1

අලුතෙන් මගුල්කෑව චම්පිකගේ ගෝලයා


2017-02-12T13:40 -  528 යි

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක කුෂාන් සමීර මහතා පසුගියදා යුගදිවියට එලැඹිණි.

ඔහු මීට පෙර බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

ඔහුගේ විවාහ උත්සවයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com