master
New Page 1

අපරාධකරුවන් පසුපස එලවන්න පොලිසියට හෙළිකොප්ටර්


2017-01-19 07.43 AM -  934 යි

අපරාධ මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියට හෙළිකොප්ටරයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.

පසුගිය රජය සමයේදී මෙම හෙළිකොප්ටර් යෝජනාව ඉදිරිපත් වුවත් එය ක්‍රියාත්මක වූයේ නැත.

පොලිසියට හෙළිකොප්ටරයක්‌ තිබීමෙන් කොල්ලකරුවන් කඩිනමින් කොටු කර ගත හැකි බවට පොලිස්‌ බලධාරීන් විසින් රජයට පෙන්වා දී ඇත.

එසේම රථවාහන තදබදය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමටද පොලිසියට හෙළිකොප්ටරයක්‌ තිබීම පහසුවක්‌ වනු ඇතැයි පැවසේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com