master
New Page 1

කොස් කොල විතරක් නෙවෙයි තේ දලුත් කෑමට සුදුසුයි


2017-01-19 07.35 AM -  442 යි

තේ දලුත් කෑමට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් මහතා 'ඊතලය'ට ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.

කොස්‌දලු - ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තේ දලු මෙන්ම කොස්‌ගෙඩිය නාරටිය පවා හතරැස්‌ අතට කපා දමා කෑමට හැකි බවද කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com