master
New Page 1

ජොලියට හු#ලා කරුමෙට හිටලා මීරිගම දුම්රිය මගේ දාලා


2017-01-18 02.30 PM -  1619 යි

මීරීගම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ අලුත උපන් බිළින්දෙක් දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

අද අලුයම පැමිණි දුම්රියකින් ගමන්ගත් කාන්තාවක් මීරීගම දුම්රිය ස්ථානය පසුකර යමින් සිටියදී තමයි මෙලෙස බිළිඳා දමලා ගිහින් තියෙන්නේ.

අද අලුයම මීරීගම දුම්රිය ස්ථානයට පැමිණි මගියෙක් තමයි මේ බිළිඳා දුම්රිය මාර්ගයේ වැටිලා තිබියදී දැකලා තිබෙන්නේ.

පොලිසිය සැක කරන්නේ මේ බිළිඳා දුම්රියේ දොරෙන් හෝ දුම්රියේ වැසිකිළියෙන් විසිකරන්නට ඇති බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති අතර මීරීගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com