master
New Page 1

නිරුවතින් ඉදිරියට පැන ට්‍රම්ස්ගේ ලිගුව මිරිකමින් අශෝභන ලෙස හැසිරුණු වීඩියෝව මෙන්න


2017-01-18 01.21 PM -  6721 යි

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ඉදිරියේ අශෝභන ලෙස නිරුවතින් හැසිරුණු තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

අදාළ සිදුවීම පසුගියදා ප්‍රංශයේදී සිදුවූවක්.

එහිදී පිළිරුව විවෘත කර අවස්ථාවේ එක්වරම මෙම තරුණිය උඩුකය ඇදුම් උනා දමා ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුව පිළිරුව අසලට ගිය මෙම කාන්තාව ට්‍රම්ප් පිළිරුවේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් අශෝභන ලෙස හැසිරුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායරූප පහතින්.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com