master
New Page 1

වස්ගමුව කැළෑවේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් අයෙක් මරුට


2017-01-18 10.20 AM -  551 යි

වස්ගමුව ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුලු වු පිරිසක් සහ වනජිවි නිළදාරින් අතර සිදුවු වෙඩි හවුමාරුවකදි පුද්ගයෙකු මියගොස් තිබෙනවා. මෙම පිරිස අනවසරයෙන් වනෝද්‍යානය තුලට පිවිසෙනු වනජිවි නිළධාරින් නිරික්ෂණය කර තිබෙනවා.

ඒ ඇනුව ඔවුන් පරික්ෂා කිරිමට වනජිවි නිළධාරින් ක්‍රියා කල අවස්ථාවේදි මෙම වෙඩ් හුවමරුව සිදුව බවයි පොලිස් වාර්ථාවේ සඳහන් වන්නේ. පසුව කළ පරික්ෂවේදි වෙඩි වැදි සිටි අයෙකු සොයා ගැනිමට හැකිවි ඇති අතර ඔහු විල්ගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත්තේ මහියංගණය රෝහලටයි.

ඒ අනුව වෙඩි වැදි සිටි සුසන්ත කුමාරසිරි නැමැත්තා මහියංගණය රෝහලට ඇතුලත් කිරිමේදි මියගිය බවයි වාර්ථා වන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com