master
New Page 1

9mm වර්ගයේ අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


2017-01-18 07.20 AM -  611 යි

කරුවලගස්වැව ප්‍රෙද්ශයේදී 9mm වර්ගයේ පිස්තෝලයක් සමග සැකකරුවෙක් කරුවලගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු තිස් හත් වියැති ශ්‍රීමාල් නිරෝෂන් නැමැත්තෙකි. වැඩිදුර පරීක්ෂන පොලීසිය මගින් සිදු කරයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com