master
New Page 1

තම්බපු බිත්තර දෙකක් වෙනුවෙන් යහන් ගතවුන තරුණියට එක බිත්තරයක් දුන් නිසා ලේ ගලන්නම ගුටිකා


24 Nov 2016 02.43 PM -  3296 යි

තම්බපු බ්ත්තර දෙකකට ගණිකා පහස ලබාගත් පුවතක් සිම්බාම්බෙන් වාර්තා වෙනවා.

අදාළ ගණිකාව මුලින් අකමැති වුවත් පසුව ප්‍රසිද්ධියේ මේ මිනිසා තමන්ට කරදර කරන නිසා කැමැත්ත පල කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ගණිකා පහස ලැබීමෙන් අනතුරුව වීදි සරණ ගණිකාවට ලබා දී ඇත්තේ එක් තම්බපු බිත්තරයක් පමණි.

මේ හේතුවෙන් අදාළ ගණිකාවට කේන්ති ගොස් පහස විදි පුද්ගලයාගේ මුහුණෙන් ලේ ගලනතුරු පහරදී තිබෙනවා.



  ඔබේ අදහස්
Nme -
Message -සිම්බාබ්වේට බිත්තර පෙට්ටියක් ගෙනියාගන්න කීයක් යනවද කියලා හොයලා කියහල්ලකෝ!
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com