master
New Page 1

උමා ඔයේ ඉරාන ජාතිකයින්ට සැප දෙන සීතල කදුරට හුරුබූටි කෙල්ලෝ


22 Nov 2016 07.20 PM -  6456 යි

උමා ඔය ව්‍යාපාරයේ සේවය කරනු ලබන ඉරාන ජාතිකයන් හට ඉහල මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව අප වෙත වාර්තා වේ.

උමා ඔය ව්‍යාපාරයේ වැඩ බිම් පවතින කරදගොල්ල , ඩයරබා_ මිරහවත්ත ආදී ප්‍රදේශවල ඉරාන ජාකියන් සේවය කරන අතර ඔවුන් හට අවට ප්‍රදේශවල කාන්තාවන් ගණිකාවන් ලෙස ඉහල මිල ගණන් වලට සැපයීමේ මෙම ජාවාරම සිදුවන බැව් ප්‍රදේශවාසීන් ඊතලය නිව්ස් වෙත දැන්වීමෙන් අනතුරුව අප එය නීරීක්ෂනය කලෙමි.

වැඩබිම් අවට කාන්තාවන් මෙන්ම වැලිමඩ, බණ්ඩාරවෙල , ඇල්ල ආදී ප්‍රදේශවල කාන්තාවන්ද මේ වන විට ඉරාන ජාතිකයන් ඉලක්ක කර ගෙන ගණිකා වෘත්තියේ නිරත වන බැව් වාර්තා වන අතර මේ සදහා උමා ඔය ව්‍යාපාරයේ සේවය කරන දේශීය සේවකයින්ගේද නොමද සහයක් ලැබෙන බැව් පෙනීගියේය. මේ හේතුව නිසා ප්‍රදේශයේ සමාජ රොග ව්‍යාප්ත විමේ තත්වයක්ද ඇති වී තිබෙන අතර කාන්තාවන් රැගෙන යෑමට රථ වාහන රැසක්ද යොදාගෙන ඇති බව අප හට නිරීක්ෂනය විය.

මුළු ප්‍රදේශයම දන්නා ප්‍රසිද්ධ රහසක් වී ඇති මෙම ගණිකා ජාවාරම මැඩ පැවැත්වීමට නිතිය රකින බලධාරින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව කියති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com